පාසල් ගීතය
දින දින පැතිරේ ජය කිතු රාවේ
විදුහල් මැණි අපේ...//
නිල්වලාව ගඟ බඩ රමණී
කඳු ගැටයක් මත සුපිහිටි මත රමි
විදුහල් මැණි අපේ
දින දින පැතිරේ...//
දැනුම වඩාලත - ගුණ නැණ සපිරුණු
සිසු දරු කැල යහ මඟ යවනා
අඳුරෙන් එළියට - එළියෙන් එළියට යුගයෙන් යුගයට අප හැඩ ගස්වන විදුහල් මැණි අපේ
දන ලද රෝහණ ජනපදයේ
ආලෝකය දුන් තැණ පහතේ
පෙම්බර විදුහල් මැණිය,සමරමු
වැලිහේනේ විදුහල් මාතා විදුහල් මැණි අපේ දින දින පැතිරේ ....
විදු හැල් මැණි අපේ .....//